Contrast:
Font Size:
Voice Assist:
EN SI TA
සොරණතොට ප්‍රාදේශීය සභාව
சொரணதொட்டை பிரதேச சபை
Soranathota Pradeshiya Sabha
පළාත් පාලන අධිකාරිය

සභාව

තේරී පත් වූ නායකත්වය, සභිකයින් සහ පාලක සභාව සොරණතොට ප්‍රාදේශීය සභාව.

විධායක පණිවිඩය

Statements

පරිපාලන නායකත්වයෙන් නිල ප්‍රකාශ සහ නියෝග: සොරණතොට ප්‍රාදේශීය සභාව.

”
ඊ.ඩී.අසෝක කීර්ති ජයලත්

ඊ.ඩී.අසෝක කීර්ති ජයලත්

ගරු සභාපති

සොරණතොට ප්‍රාදේශීය සභාව

සොරණාතොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල වෙසන ජනතාවගේ සුභසිද්ධිය උදෙසා මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම හා ප්‍රවර්ධනයට පොදු උපයෝගිතා සේවා සහ පොදු මංමාවත් ඉදි කිරීම් නඩත්තුව හා පවත්වාගෙන යාම මෙන්ම එහි ජනතාවගේ සුඛ විහරණය පහසුව හා සුභ සාධනය සහ සියළු පහසුකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ඇතුළු සියළු කරුණු විධිමත් කිරීම, පාලනය කිරීම යන කර්තව්‍යයන් ඉටු කිරීම මා වෙත පැවරි ඇති අභිනියෝජනීය වගකීමකි.

එකී වගකීම වගවිමකින් යුතුව සහ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමත් ඒ සම්බන්ධව පසුවිපරම් කිරීමත් ජනතා බදු මුදල් අරපිරිමැස්මෙන් වියදම් කිරීමත් ඒ සඳහා අවශ්‍ය ආදායම් මනා කළමනාකරණයකින් යුතුව උපයා ගැනීමටත් කටයුතු කිරීම මාගේ අභිප්‍රායයි.
සභාපති
”
ඩබ්.එම්.පී.ඉනෝකා

ඩබ්.එම්.පී.ඉනෝකා

සභා ලේකම්

සොරණතොට ප්‍රාදේශීය සභාව

සොරණාතොට ප්‍රාදේශීය සභාවේ ලේකම් ලෙස, ප්‍රාදේශීය සභාවට පැවරී ඇති සියලුම ක්‍රියාකාටයුතු කාර්යක්ෂම, විනිවිදභාවයෙන් සහ ජනතා අවබෝධය තුළ වෙසෙනවා ලෙස ඉටු කිරීම මාගේ ප්‍රධාන වගකීම වේ. අපගේ අරමුණු අතර මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම හා ප්‍රවර්ධනය, පොදු උපයෝගිතා සේවා සැපයීම, පොදු මාර්ග ඉදිකිරීම සහ නඩත්තුව, එසේම ජනතාවගේ සුභසිද්ධිය, පහසුව හා විවේකය සඳහා අවශ්‍ය පහසුකම් ආරක්ෂා කිරීම හා ඉදිරියට මතුපිටට ගෙන ඒම ඇතුළත් වේ.

මෙම වගකීම් ඉටු කරමින්, වගවීම සහ නිසි පරිපාලන රීති අනුගමනය කිරීම අපගේ ප්‍රමුඛතාවයයි. ජනතා මුදල් සූක්ෂම් හා වගකීමෙන් යුතුව පරිහරණය කිරීම, සහ සභාවේ සියළු ක්‍රියාකාරකම් ඉහළම වෘත්තීය ප්‍රමිතීන් යටතේ පවත්වාගෙන යාමට අප කැපවී සිටිමු.

සභාපතිතුමා, මන්ත්‍රී මණ්ඩලය, සහ සභාවේ කාර්ය මණ්ඩලය සමඟ එකමුතුව කටයුතු කරමින් සොරණාතොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය, ආරක්ෂිත පරිසරයක්, සහ ජනතා මූලික ඉලක්කයන් සපුරාලීම සඳහා මාගේ සම්පූර්ණ සහය ලබා දීමට කැමැත්තෙන් සිටිමි.
ලේකම්
තේරී පත් වූ සභාව

සභිකයන්

ප්‍රජාව සඳහා සේවය කරන තේරී පත් වූ මහජන නියෝජිතයින්: සොරණතොට ප්‍රාදේශීය සභාව.

ගරු මන්ත්‍රී ඊ.ඩී.අශෝක කීර්ති ජයලත්
එන්පීපී

ඊ.ඩී.අශෝක කීර්ති ජයලත්

ගරු සභාපති

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී කේ. ජී. සනත් කීර්ති කුමාර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

කේ. ජී. සනත් කීර්ති කුමාර

ගරු උප සභාපති

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ඩබ්. ජී. නීල් ප්‍රේමතිලක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඩබ්. ජී. නීල් ප්‍රේමතිලක

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී වයි.එම්.ප්‍රියන්ත විජිත බණ්ඩාර
සමගි ජන බලවේගය

වයි.එම්.ප්‍රියන්ත විජිත බණ්ඩාර

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ආර්. එම්. හර්ෂ මිලින්ද
සමගි ජන බලවේගය

ආර්. එම්. හර්ෂ මිලින්ද

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී එම්. ඩී. අනුර කුමාර මුණසිංහ
ජාතික ජන බලවේගය

එම්. ඩී. අනුර කුමාර මුණසිංහ

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී එච්.එම්. අබේරත්න බණ්ඩාර
ජාතික ජන බලවේගය

එච්.එම්. අබේරත්න බණ්ඩාර

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී සම්පත් නිශාන්ත දොඩම්ගස්වත්තේගෙදර
ජාතික ජන බලවේගය

සම්පත් නිශාන්ත දොඩම්ගස්වත්තේගෙදර

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ජේ. වී. ජයතිස්ස
ජාතික ජන බලවේගය

ජේ. වී. ජයතිස්ස

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී නඩේෂන් ගුණසීලන්
සමගි ජන බලවේගය

නඩේෂන් ගුණසීලන්

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ඩබ්. දිමුතු රංගන වීරසිංහ
ජාතික ජන බලවේගය

ඩබ්. දිමුතු රංගන වීරසිංහ

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ආර්.ඩී.ප්‍රදීප් ජානක විමලසේන
එක්සත් ජාතික පක්ෂය

ආර්.ඩී.ප්‍රදීප් ජානක විමලසේන

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී ඒ. ඩී. නිමල් ප්‍රේමතිලක
පොදුජන එක්සත් පෙරමුණ

ඒ. ඩී. නිමල් ප්‍රේමතිලක

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී එස්.ඒ.ප්‍රේමචන්ද්‍ර
පොදුජන එක්සත් පෙරමුණ

එස්.ඒ.ප්‍රේමචන්ද්‍ර

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී එම්.එච්.එම් මනිවර්ෂා මධුප්‍රියංගනී
සමගි ජන බලවේගය

එම්.එච්.එම් මනිවර්ෂා මධුප්‍රියංගනී

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
ගරු මන්ත්‍රී එස්.එම් බාලසූරිය
සර්ව ජන බලය

එස්.එම් බාලසූරිය

ගරු සාමාජික

සොරණතොට ප්‍රාදේශීය සභාව
නායකත්ව උරුමය

හිටපු සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන්

වසර ගණනාවක් පුරා අපගේ සභාව හැඩගස්වා ඇති නායකත්වයේ ඉතිහාසය.

MS. ABCD

MS. ABCD

2006 - 2011

Mr. ABCD

Mr. ABCD

2011 - 2015