සංවර්ධන යෝජනා කැඳවීම
මහජනතාවගෙන් සංවර්ධන යෝජනා කැඳවීම 2027 වර්ෂය පාදක කර ගනිමින් සකස් කෙරෙන අයවැය ඇස්තමේන්තුව හා සංවර්ධන සැළැස්ම සඳහා ඇතුළත් කිරීමට සුදුසු සංවර්ධන යෝජනා හපුතලේ නගර සභා බල ප්රදේශයේ මහජනතාවගෙන් කැඳවීමට හපුතලේ නගර සභාව තීරණය කර ඇත. එබැවින්, ඔබගේ ගම්මානය, ප්රජාව හෝ ප්රදේශය සංවර්ධනය කිරීම සඳහා වැදගත් වන යෝජනා 2026 ජුනි මස 30 වන දිනට පෙර පහත ලිපිනය වෙත තැපෑලෙන් හෝ අතින් භාරදෙන ලෙස කාරුණිකව දන්වා සිටිමු.
“Gammade Kalale” Community Programme – 2026
“Gammade Kalale” Community Programme – 2026 The Haputale Urban Council is pleased to announce the organization of the “Gammade Kalale” community development programme. 📅 Date: 27th April 2026 📍 Venue: Haputale Urban Council Area 🕘 Time: 9.00 AM onwards This programme aims to: Strengthen community participation Promote rural culture and traditions Improve environmental cleanliness and awareness Encourage unity among residents All residents, community organizations, and stakeholders are warmly invited to participate and contribute to the success of this programme. Let us come together to build a cleaner, greener, and culturally vibrant Haputale! By Order of the Chairman Haputale Urban Council