Back to All Notices
Official Scroll Entry
📜ගම්මැද්දේ කලාළය📜 📝තෙවන දිගහැරුම
ආර්ථික, සංස්කෘතික හා සමාජීය වශයෙන් දියුණු මානව සමාජයක් ගොඩනැගීමේ අරමුණින් සංවිධානය කරන
ඌව පළාත් සභාවේ මෙහෙයවීමෙන්
කතරගම ප්‍රාදේශීය සභාවේ සංවිධාන ශක්තියෙන්
📜 ගම්මැද්දේ කලාළය 📜
📝 තෙවන දිගහැරුම
📅 2026 අප්‍රේල් 24 දින
📍 කතරගම දෙටගමුව වැව් පිටියේදී පැවැත්වේ.
එහිදී ✨ විශේෂාංග ✨📚 දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පැවැත්වේ.
✨ විශේෂාංග
🔥 දේව දානය
🔥 පූජා නර්තනය
🔥 පන්දම්පාලිය
🔥 වැදි සන්නිය
🔥 සුද්දමාත්‍රා
🔥 කෙණ්ඩිපාලිය
🔥 භීත සන්නිය
🔥 සළුපාලිය
🔥 කාවාඩි
🔥 අංගම්පොර
🔥 පැදුරුපාටිය
📚 දැනුවත් කිරීමේ වැඩසටහන්:
✔️ බෝ නොවන රෝග පිළිබඳව
✔️ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව
මෙම අනගි අවස්ථාව සඳහා පැමිණෙන මෙන් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමි.
සභාපති
ප්‍රාදේශීය සභාව, කතරගම
ඌව පළාත් සභාවේ මෙහෙයවීමෙන්
කතරගම ප්‍රාදේශීය සභාවේ සංවිධාන ශක්තියෙන්
📜 ගම්මැද්දේ කලාළය 📜
📝 තෙවන දිගහැරුම
📅 2026 අප්‍රේල් 24 දින
📍 කතරගම දෙටගමුව වැව් පිටියේදී පැවැත්වේ.
එහිදී ✨ විශේෂාංග ✨📚 දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පැවැත්වේ.
✨ විශේෂාංග
🔥 දේව දානය
🔥 පූජා නර්තනය
🔥 පන්දම්පාලිය
🔥 වැදි සන්නිය
🔥 සුද්දමාත්‍රා
🔥 කෙණ්ඩිපාලිය
🔥 භීත සන්නිය
🔥 සළුපාලිය
🔥 කාවාඩි
🔥 අංගම්පොර
🔥 පැදුරුපාටිය
📚 දැනුවත් කිරීමේ වැඩසටහන්:
✔️ බෝ නොවන රෝග පිළිබඳව
✔️ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව
මෙම අනගි අවස්ථාව සඳහා පැමිණෙන මෙන් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමි.
සභාපති
ප්‍රාදේශීය සභාව, කතරගම