කන්දකැටිය ප්‍රාදේශීය සභාව, බුද්ධංකෝට්ටේ යුද හමුදා නිලධාරීන්, කන්දකැටිය පොලිසිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ප්‍රදේශවාසීන්ගේ ඒකාබද්ධ උත්සාහයෙන් අද (නොවැම්බර් 9) සවස කන්දකැටිය 21 හන්දියේ මාර්ග බාධකය ඉවත් කර යථා තත්ත්වයට පත් කරන ලදී.
Official Announcement
මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රකාශන
November 19, 2026
කන්දකැටිය 21 හන්දියේ මාර්ග බාධකය ඉවත් කෙරේ
Photo Gallery